ගැහැණු කෙනෙක්ගේ භගමණිය කියන්නේ කාන්තා සුරතාන්තය අත්විඳින්න කොච්චර වැදගත් දෙයක්ද කියලා කලින් පෝස්ට් වලින් ඕන තරම් කියලා තියෙනවා, ඒ හින්දා ඒ ගැන ආයේ ආයේ මේකේ කියන්නේ නෑ.
පිරිමි කෙනෙක්ට නම් ගොඩක් වෙලාවට ලිංගික සංසර්ගය කළාම එයාලට සුරතාන්තය ලැබෙනවා. ඒත් ගැහැණු අයගේ සුරතාන්තය කියන්නේ ඊට ටිකක් වෙනස්. ලිංගික සංසර්ගය විතරක් කලාට බහුතරයක් ගැහැණු අයට සුරතාන්තය ලැබෙන්නේ නැහැ. කාන්තා සුරතාන්තය ලබා ගන්න නම් භගමණිය උත්තේජනය කරන එක ගොඩක් උදව්වක් වෙනවා. ගිය සතියේ පෝස්ට් එකෙන් දැම්මා ඇඟිලි වලින් භගමණිය උත්තේජනය කරන ක්‍රම කිහිපයක් ගැන. මේ පෝස්ට් එකේ තියෙන්නේ භගමණිය හොඳින් උත්තේජනය කරන්න උදව් වෙන විවිධ ලිංගික සංසර්ග ඉරියව් ගැන. මේවා උත්සාහ කරලා බලන්න, එකකට හිර වෙන්න එපා.