මේ කියන්න යන දේ ගැන ඉස්සෙල්ලම ඔයා දැන ගන්නේ සමහර විට මේ පෝස්ට් එකෙන් වෙන්න පුළුවන්. පිරිමි අය ගොඩක් ආස දෙයක් තමා මුඛ සංසර්ගය (bl0w j0b). හැමෝම දන්නවා ඕකට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ ක*ට ගන්නවා කියලා.
ඔය මොන නමින් හරි ඕක කලාම ගැහැණු අයට ලැබෙන වාසියක් ගැන තමයි මේ පෝස්ට් එක.
ගැහැණු අයගේ මුහුණේ පෙනුම වැඩි කරන්න උදව් වෙන දෙයක් තමයි හකු ප්‍රදේශය (Jawline) බොහොම ශක්තිමත්ව, පැහැදිලිව තියෙනවා කියලා පේන්න තියෙන එක. ඉංග්‍රීසි වලින් ඕකට කියන්නේ defined Jawline කියලා.
හකු ප්‍රදේශය හැදිලා තියෙන්නේ අස්ථි දෙකක් මත. එකක් තමා maxilla. ඕක තමයි උඩින් තියෙන හක්කේ අස්ථිය.
දෙවෙනි අස්ථිය තමයි mandible. මේ අස්ථිය තමා යටින් පිහිටලා තියෙන්නේ. මේ mandible කියන අස්ථිය වටේට චර්ම අභ්‍යන්තර මේද කොටස් (Subcutaneous fat compartments) තැන්පත් වෙලා තියෙනවා.
එතකොට jawline එකේ හැඩය තීරණය වෙන්නේ ගොඩක්ම කලින් කිව්ව mandible අස්ථියෙන් සහ ඒ අවට එකතු වෙලා තියෙන මේදය නිසා. ඊට අමතරව අපිට පාලනය කරන්න බැරි ජානමය ලක්ෂණ වගේ දේවලුත් ඕකට බලපානවා.
ගොඩක් වෙලාවට අපි හකු ප්‍රදේශයේ මාංශ පේශි වලට කිසිම ව්‍යායාමයක් දෙන්නේ නැහැ. අපි බොහොම කලාතුරකින් තමයි හකු ගොඩක් විවෘත කරන්නේ. කෑම කද්දී උනත් කෑම කුඩා කටවල් වලට හදාගෙන කන හින්දා වැඩිය කට ඇරෙන්නම නැහැ. ජිම් එකක සෙල්ලම් කරද්දීත් බර උස්ස ගන්න බැරුව දත් මිටි කන වෙලාවට තමයි හකු ආශ්රිත මාංශ පේශි වලට ව්‍යායාමයක් ලැබෙන්නේ.
හැබැයි ගැහැණු ළමයෙක් Bl0w j0b එකක් කරන වෙලාවට මුහුණේ තියෙන මාංශපේශි, දිව, කම්මුල් සහ තොල් වගේ තැන් වලට ව්‍යායාමයක් ලැබෙනවා. (මේක කියවන ගමන් නිකමට කරලා බලන්න.)
ඒකෙන් මුහුණේ මාංශපේශි ශක්තිමත් වෙලා හොඳින් පේන jawline එකක් (defined look) හදා ගන්න උදව් වෙනවා. ඒ වගේම නිකට යටින් එල්ලෙන මේදය (double chin) එක අඩු කරන්නත් මේක උදව් වෙන්න පුළුවන්.
හැබැයි Bl0w j0b කළා කියලා හැමෝටම මේ දේවල් ලැබෙන්නේ නැහැ. උඩින්ම කිව්වා වගේ තමන්ගේ ඇඟේ තියෙන මේදය, ජානමය ලක්ෂණ, අස්ථි වල සැකැස්ම වගේ දේවලුත් ඒ දේවල් තීරණය වෙන්න බලපානවා. ඒත් හකු ප්‍රදේශය ආශ්රිත මාංශ පේශි වලට නම් හොඳ ව්‍යායාමයක් දෙන්න පුළුවන් ඒකෙන්.
ඔයා කැමැත්තෙන්ම Bl0w j0b කරන කෙනෙක් නම් ඔන්න දැන් ඔයාට ඒක කරන්න තව හේතුවක් තියෙනවා.
තව දෙයක්, පිරිමි කෙනෙක්ට ශක්තිමත් පෙනුමක් ලබා දෙන්නත් හොඳින් පේන jawline උදව් වෙනවා. උදාහරණයක් විදියට සුපර් මෑන් මතක් කර ගන්න. හැබැයි jawline හදා ගන්නම කියලා පිරිමි ඕක කරන්න යන්නත් එපා.