ලිංගාශ්‍රිතව බෝ වන රෝග සහ වෙනත් ලිංගාශ්‍රිත ගැටළු සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ පිළියම් ලබා ගැනීම සඳහා දිවයින පුරාම පිහිටුවා ඇති රජයේ ලිංගික සෞඛ්‍ය සායන වලට යොමු වී නොමිලේ ප්‍රතිකාර සහ අවශ්‍ය උපදේශන පහසුකම් ලබා ගත හැකියි.
ඔබට එවැනි සේවාවක් අවශ්‍ය නම් දිවයින පුරා ස්ථාපිත කර ඇති පහසු ඕනෑම ස්ථානයක් කරා යොමු වන්න.
එම සායන වල සිටින සියළුම දෙනා වෘත්තිකයන් වන අතර ඔබේ අනන්‍යතාවය සහ තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට ඔවුන් 100% ක් බැඳී සිටිනවා.
👉ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ AIDS පාලන වැඩසටහන, අංක 29, ද සේරම් පෙදෙස, කොළඹ 10
Telephone: 011-2-667163
Hotlines: 011-2-695420 (ගැහැණු), 011-2-695430 (පිරිමි)
👉නුවර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළබඳ සායනය, අංක P.O 207, නුවර: Telephone: 081-2-203622
(ශාඛා- නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල, බෝගම්බර බන්ධනාගාර රෝහල)
👉අම්පාර දිස්ත්‍රික් මහ රෝහල: Telephone 0632224239
(ශාඛා- මහඔය මුලික රෝහල)
👉කල්මුණේ මූලික රෝහල: Telephone 067-2-223660
👉අනුරාධපුර ශික්ෂණ රෝහල: Telephone: 025-22364
👉බදුල්ල දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 055-2-222578
👉කළුබෝවිල ශික්ෂණ රෝහල: Telephone: 011-4-891055
👉මිගමුව මූලික රෝහල: Telephone: 031-2-224156
👉රාගම ශික්ෂණ රෝහල: Telephone: 011-2-960224
👉යාපනය ශික්ෂණ රෝහල: Telephone: 021-2217756
👉කළුතර දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 034-2-236937
(ශාඛා- පානදුර මූලික රෝහල, හොරණ මූලික රෝහල)
👉මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 023-2-250573
👉මාතලේ දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 066—2222261-extention 146
👉මාතර දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 041-2-232302
👉රත්නපුර පළාත් මහ රෝහල: Telephone: 045-2-226561
👉නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 052-2-223210
(ශාඛා- දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල)
👉පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 027-2-225787
(ශාඛා- බකමුණ පර්යන්ත ඒකකය, වැලිකන්ද මුලික රෝහල, අරලගන්විල පර්යන්ත ඒකකය, මැදිරිගිරිය මුලික රෝහල, හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහල, පුලස්තිගම ප්‍රාදේශීය රෝහල, පොළොන්නරුව බන්ධනාගාරය, කන්දකාඩු කඳවුර)
👉ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 026-2-222261
👉වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 024-2-224575
👉කිලිනොච්චි මූලික රෝහල: Telephone:021-2285327,021-2285329
👉මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 055-2-276261, 0552276826
👉බලපිටිය මූලික රෝහල: Telephone: 091-3-094667
👉මහමෝදර ශික්ෂණ රෝහල: Telephone: 091-2-245998
👉කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 035-2-231222
👉කුරුණෑගල ශික්ෂණ රෝහල: Telephone: 037-2-224339
(ශාඛා- කුලියාපිටිය මුලික රෝහල, නිකවැරටිය මුලික රෝහල)
👉හම්බන්තොට මහ රෝහල: Telephone: 047-2-222247
👉ගම්පහ මහ රෝහල: Telephone: 033-2-234383, 033-2-222261
👉හලාවත දිස්ත්‍රික් මහ රෝහල: Telephone: 032-2-220750
(ශාඛා- පුත්තලම මුලික රෝහල, දංකොටුව දිස්ත්‍රික් රෝහල, කල්පිටිය මූලික රෝහල)
👉මඩකලපුව ශික්ෂණ රෝහල: Telephone: 065-2-222261
(ශාඛා- කලවන්චිකුඩි මුලික රෝහල)