ගැහැණු කෙනෙක්ගේ ලිංගික සුරතාන්තය දෙන්න වැඩියෙන්ම දායක වෙන අවයවය තමයි clitoris එක. සිංහලෙන් කියනවා නම් භගමණිය. ක්ලිට් එක කියලත් කියනවා. සෑහෙන ඉස්සර ඉඳන් ඕක හොයාගෙන තිබ්බට 19 වෙනි සියවසේ වගේ කාලය වෙද්දී ඔය ක්ලිට් එකට තිබ්බ වැදගත්කම නැති වුනා. ඒ කාලේ වගේ වෙද්දී ගැහැණු කෙනෙක්ගේ ලිංගිකත්වය කියන දේ දරුවන් හදන එකට විතරක් සීමා වෙන දෙයක් විදියට තමයි සැලකුවේ. ක්ලිට් එක උත්තේජනය කරන එක ඒ කාලේ හෙන වැරදි දෙයක් විදියටත් පිළිගත්තා.
1905 විතර සිග්මන් ෆ්‍රොයිඩ් තමයි ගැහැණු අයගේ සුරතාන්තය කියන දේට දෙන්න ඕන වැදගත්කම ආයේ පාරක් පහදලා දුන්නේ. ඉන් පස්සේ අද වෙනකම් ඔය ගැන ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා. කොහොම හරි ගැහැණු කෙනෙක්ගේ ලිංගික තෘප්තියට වැඩියෙන්ම වැදගත් අවයවය තමයි ක්ලිට් එක.
ඇඟිලි වලින් භගමණිය උත්තේජනය කරන්න පුළුවන් ක්‍රම 14 ක් මේ පෝස්ට් එකේ තියෙනවා. ඊළඟ පෝස්ට් එකෙන් භගමණිය උත්තේජනය කරන්න වැඩියෙන් උදව් වෙන ලිංගික සංසර්ග ඉරියව් ගැන පෝස්ට් එකක් ගේන්නම්.
මුලින්ම කියන්න ඕන ලිංගික උත්තේජනය වෙන එක ස්විච් එකක් දැම්මම වගේ එක පාර එන්නේ නෑ. ඒ හින්දා අදාළ මුඩ් එකට මුලින් ඇවිත් ඉන්න.
කැමති ඇඟිලි ගානක් පාවිච්චි කරන්න. වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ ඇඟිලි කීයක් පාවිච්චි කරාමද කියලා ට්‍රයි කරලා බලන්න. පටන් ගන්න කෙනෙක් විදියට නම් ඉස්සෙල්ලා එක ඇඟිල්ලකින් පටන් අරන් පස්සේ ඇඟිලි ගැන වැඩි කරන් යන්නත් පුළුවන්.
කැමති ඇඟිලි ගානක් වගේම කැමති පැත්තකට ඇඟිල්ල යවන්නත් පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් ඇඟිල්ල දාලා ඉස්සරහට පස්සට කරන කෙනෙක් නම් උඩට පහළට ඇඟිල්ල යවලා බලන්න. නැත්නම් පැත්තෙන් පැත්තට ඇඟිල්ල යවලා බලන්න.
නිකන්ම ඇඟිල්ල දාලා කරන්නේ නැතුව ලිහිසිකාරක ටිකක් දාලා පාවිච්චි කරන්න. දැනෙන සතුට තව වැඩි කර ගන්න පුළුවන්.
භගමණිය ඇඟිලි වලින් අතුල්ලන්නේ නැතුව තද කරලා බලන්න. දබර ඇඟිල්ල එක්ක මහපට ඇඟිල්ල මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එකට පාවිච්චි කරන්නත් පුළුවන්. තද කරන එක බොහොම සියුම් ව කරන්න ඕනා. ගැහැණු ළමයි මේක තමන් තනියම කරනවා නම් හොඳයි. තව කෙනෙක්ට කියලා කර ගන්නවා නම් බොහොම පරිස්සමින් කර ගන්න.
භගමණිය උඩ ඉඳන් යෝනි විවරයේ පහළට එනකම් ඇඟිල්ලෙන් ස්පර්ශ කරන් එන්න. ඊට පස්සේ ආයේ පහල ඉඳන් භගමණියේ උඩට වෙනකම් ඇඟිල්ලෙන් ස්පර්ශ කරන්න. ඇඟිල්ල කොච්චර දුරක් ගෙනියනවද සහ කොච්චර වේගෙන් ගෙනියනවද කියන එක ඔයාට දැනෙන විදිය අනුව වෙනස් කර ගන්න. එක ඇඟිල්ලකට වඩා පාවිච්චි කරන්නත් හොඳයි. ඝර්ෂණය වැඩි වෙන හින්දා ලිහිසිකාරක පාවිච්චි කරන්න.
භගමණිය වැහිලා තියෙන කෑල්ලට (ඒ කිව්වේ අර කලින්ම කිව්ව hood එකට) ඇඟිල්ලෙන් හිමීට තට්ටු කරන්න. තට්ටු කරන වේගය සහ තට්ටු කරන පීඩනය ටික ටික වැඩි කරන්න.
භගමණිය වටේට රවුමට ඇඟිල්ල යවන්න. එක ඇඟිල්ලක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඟිලි කිහිපයක් හෝ dildo එකක් වගේ ගැළපෙන වෙන toy එකක් පාවිච්චි කරන්න.
මේකෙදි කරන්න තියෙන්නේ භගමණිය වැහිලා තියෙන කෑල්ල උස්සලා කෙලින්ම භගමණිය ස්පර්ශ කරන්න. තමන්ට කැමති විදියකට සහ කැමති වේගෙකින් භගමණිය ස්පර්ශ කරන්න පුළුවන්. ටිකක් සංවේදී භගමණියක් තියෙන කෙනෙක්ට නම් මේක තෘප්තියක් දෙන දේකට වඩා ටිකක් වේදනාකාරී දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමින්.
කොට්ටයක, ඇඳ ඇතිරිල්ලක, තව කෙනෙක්ගේ ඇඟේ වගේ ගැළපෙන ඕන තැනක භගමණිය අතුල්ලන්න. අතුල්ලන්න ඕන කරන චලනය උකුළෙන් (hip එකෙන්) ගන්න.
උපරිම තැනට ගෙනල්ලා අතාරින්න. ඒ කිව්වේ සුරතාන්තය ලැබෙන්න ඔන්න මෙන්න තැනකට ආවට පස්සේ හිමීට ආපහු මුල තැනටම යන්න. භගමණිය උත්තේජනය කර කර ඉන්න එක නවත්තලා ඇඟේ වෙන තැනක් ස්පර්ශ කරන්න. එහෙම කරලා ආයේ සුරතාන්තය ලැබෙන්න ඔන්න මෙන්න ඉද්දි නවත්තලා ආපහු පාරක් මුලට යන්න. කැමති තරම් කිහිප පාරක් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම කරලා අවසානයේ ලැබෙන සුරතාන්තය ගොඩක් ප්‍රභල එකක් කර ගන්න පුළුවන්.