Boobs for Ukraine
ලෝක කාන්තා දිනය අද වෙලා තියෙද්දී ඔන්න ඊයේ (මාර්තු 7) ප්රංශයේ ගැහැණු කට්ටියක් අමුතු විදියේ වැඩක් කරලා තිබ්බා.
රුසියාවේ ජනාධිපති පුටින් ට විරෝධතාවක් එයාලා කලා.
උඩට ඇඳුමක් නැතුව තීන්ත වලින් ඇඟේ ඇඳගෙන තමයි එයාලා හිටියේ. ප්රංශයේ සුප්රසිද්ධ අයිෆල් කුළුණ ඉස්සරහ තමා කට්ටිය වැඩේට සෙට් කරගෙන තිබ්බේ.
එයාලා යුක්රේන කොඩියේ පාට ඇඟේ ඇඳගෙන ‘Stop Putin's war’, ‘Feminist against War’, ‘Slava Ukraini’ වගේ සටන්පාඨ පෙන්නගෙන හිටියා.
ඔන්න ඔහොම තමා ඒ රටවල ගැහැණු අනිත් මනුස්සයන්ටත් කරදරයක් නොවී මිනිස්සුන්ගේ අවධානය ගන්න විරෝධතා කරන්නේ.