පිරිමි අයගෙන් තම තමන්ගේ සෙස් ෆැන්ටසිය මොකද්ද
කියලා ඇහුවොත් බහුතරයක් දෙනාගේ උත්තරය තමා ත්රිසම් එකක් කරන එක. ත්රිසම් එකක්
ෆැන්ටසියක් නොවී යතාර්ථයක් කර ගන්නේ කොහොමද කියන දේට උදව් වෙන්න තමා මේ පෝස්ට් එක
ලියන්නේ. අනිත් අයව මේකට පොළඹවන්න, බලෙන් කරවන්න වගේ කිසිම අදහසක් මට නෑ. ඒ හින්දා ත්රිසම් ගැන දැන
ගන්න ඕන අය විතරක් කියවන්න, අනිත් හැන්ඩ්සම් අය දැක්කේ නෑ වගේ යන්න හොඳේ.
මෙන්න මේවා තමා හොඳ ත්රිසම් එකක් කරන්න ටිප්ස්.
📌 මොකද්ද
හරිම විදිය
ත්රිසම් එකත් කොටස් දෙකක් තියෙනවා. ගැහැණු
දෙන්නෙක් සහ පිරිමි එක් කෙනෙක් කරනවා නම් ඒක FFM. පිරිමි දෙන්නෙක් සහ ගැහැණු එක්කෙනක් කරනවා
නම් ඒක MMF. මම පෞද්ගලිකව හිතනවා MMF එකක් වැඩියෙන් සාර්ථකයි
කියලා. ගැහැණු දෙන්නෙක් එක්ක කරන FFM එකකට වඩා. ඒ මෙන්න මේ හින්දා.
▶
සාමාන්‍යයෙන් MMF එකක් කරන්න පිරිමි
කෙනෙක් හොයා ගන්න එක සාපේක්ෂව ලේසියි FFM එකක් කරන්න ගැහැණු කෙනෙක් හොයා ගන්න එකට වඩා.
▶ අනික තමා පිරිමි කෙනෙක්ට වැඩියෙන් සතුටු වෙන්න මොකක්
හරි එකක් ඇතුළට ඔබා ගන්න ඕන, ගැහැණු 1 කෙනෙක් එක්ක පිරිමි දෙන්නෙක් කරද්දී පිරිමි දෙන්නටම කොහෙට කොහෙට
හරි එක පාර උනත් ඔබා ගන්න පුළුවන්. පිරිමි දෙන්නෙක්ට එක පාර සතුටු වෙන්න පල්ලෙහා
තැන් දෙකක් තියෙනවා, තව කට සහ අත් උනත් පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි ඔකේ අනිත් පැත්ත අපි බැලුවොත්. එක පිරිමි
කෙනෙක් එක්ක ගැහැණු දෙන්නෙක් (FFM) සෙට් උනොත් එකකින් ගැහැණු දෙන්නටම එක පාර කරගන්නන් බැරි හින්දා
ගොඩක් වෙලාවට එක්කෙනෙක්ට බලන් ඉන්න වෙනවා. එක්කෝ තමන්ට තනියම කර ගන්න වෙනවා.
ඒ හින්දා මගේ අතිශය පෞද්ගලික මතය තමා FFM එකකට වඩා MMF එකක් වැඩියෙන් සාර්ථකයි කියන එක. (නෑ එහෙම
නෑ.. අරකද මේකද කියාගෙන ටිපර් පාක් කරන්න එන්න එපා. ඔයාලට ඕන එකක් කර ගන්න) ඒත්
ගොඩක්ම පිරිමි අයගේ ෆැන්ටසිය FFM ත්රිසම් එකක් හින්දා ඒ ගැන වැඩියෙන් පෝස්ට් එකේ දාන්නම් හොඳේ.
▶ හරි.. එතකොට කොහොමද කෙනෙක්ව වැඩේට සෙට් කර ගන්නේ?
ත්රිසම් එකකදී වැදගත්ම පුරුක
තමයි කපල් එකේ ගැහැණු කෙනා. එයා වටේ තමා ත්රිසම් එක ගොඩ නැඟෙන්නේ. එයා bi- sexual (ගැහැණු, පිරිමි දෙකටම කැමති)
කෙනෙක් නම් ත්රිසම් එකකට අවස්ථා ගොඩක් හදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අමාරුම
වැඩෙත් ඕකට කැමති වෙන ගැහැණු කෙනෙක් හොයා ගන්න එක තමා.
ලේසිම දේ තමා තමන්ගේ හොඳම යාළුවන්ගෙන් අහලා
බලන්න. ඔයාලා ත්රිසම් එකකට කැමතියි කියලා එයාලට දැනෙන්න අරින්න, බලන්න
කවුද කැමැති වෙන්නේ කියලා. Tinder/ Facebook වල කපල් අකවුන්ට් හදාගෙන ත්රිසම් වැඩේ ගොඩ දා ගන්න අයව
මම දැකලා තියෙනවා. පිට රට නම් ත්රිසම් කරන අයට පාට්නර් ලා හොයා ගන්නම හදපු වෙනම app තියෙනවා. ලංකාවේ නම්
එහෙම ගොඩක් දෙනා පාවිච්චි කරන එහෙම එකක් හොයා ගන්න නෑ. (පාන් කියා ගන්නත් බැරි
ලංකාවට එච්චරයි තව අඩු)
📌 විවෘත සන්නිවේදනය
සහ කැමැත්ත (concent)
ත්රිසම් එකක් කරන්න නම් සෙක්ස් කියන මාතෘකාව ඔයාලා
දෙන්නා අතරේ හරිම සාමාන්‍ය දෙයක් වෙන්න ඕනා. අවංකව කතා කර ගන්න ඔයාලට ඕනා දීර්ඝකාලීන සම්බන්ධයක්ද, එහෙම නැතිනම් පොඩි සෙක්ස් ඇඩ්වෙන්චර් එකක්ද
කියන එක ගැන.
කැමැත්ත සහ විවෘත සන්නිවේදනය කියන එක මේකට
සම්බන්ධ වෙන හැමෝටම අදාළයි. තමන් කියන දේ අනිත් අය අහනවා කියන එක මේකට සහභාගී වෙන
හැමෝටම දැනෙන්න ඕනා.
හැම දෙනාම, හැම දෙනා කියන දේවල්ම අහනවා වගේම අනිත් අය ඉල්ලන දේවල් පිළිගන්නත්
ඕනා. කිසිම වෙලාවක තව කෙනෙක් කරන්න අකමැති දෙයක් බලෙන් කර ගන්න යන්න එපා.
වැඩේ යන වෙලාවටත් කවුරු හරි කෙනෙක් කියන දෙයක් ගැන අනිත් අය අහන්න ඕනා.
තමන් අකමැති දෙයක් වෙනවා කියලා තේරෙනවා නම්, ඒක
පාට්නර් ට කතා කරලා කියන්න පුළුවන් කම තියෙන්න ඕනා. පාට්නර් ගේ ඇඟට පොඩ්ඩක්
ඇඟිල්ලෙන් ඇනලා “මේ පොඩ්ඩක් මම දිහා බලන්නකෝ/ මට ආදරෙයි කියන්නකෝ/ මට මෙන්න මේක
කරන්න ඕනා” වගේ මැසේජ් එකක් දී ගන්න පුළුවන් ලෙවල් එකට සන්නිවේදනය වෙන්න ඕනා.
📌 සිමා දා
ගන්න
සමහර ගැහැණු ඉන්න පුළුවන් කිස් කරන්න පුළුවන්
පාට්නර් ව විතරයි. බැක් සයිඩ් කරන්න කැමති පාට්නර් එක්ක විතරයි. එක්කෝ කට්ට ගන්න
කැමති පාට්නර් ගේ විතරයි. පිරිමිත් ඉන්නවා ඔය වගේ එක එක සමහර දේවල් කරන්න කැමති
පාට්නර් එක්ක විතරයි.
අනික තමා තමන්ට ඕන දේවල් සහ වැඩේ නවතින්න ඕන
සීමාවන් මොනාද කියලා කලින්ම කතා කරගෙන තියාගන්න ඕනා. විනාඩියක් අරන් ඉස්සෙල්ලම
තමන් කැමති දේවල් සහ සිමා මායිම් හිතන්න.
▶ අනිත් කෙනා මගේ ඇල්ලුවට අවුලක් නැත්තේ මොන මොන
දේවල්ද? අනිත් කෙනාට අල්ලන්න දෙන්න අකමැති දේවල් මොනාද?
▶ මගේ පාට්නර් අනිත් කෙනා එක්ක කලාට අවුලක් නැත්තේ
මොනාද?
▶ වැඩේ ඉවර උනාට පස්සේ මොනාද කරන්න ඕනා?
▶ තමන් කැමති මොනාද, අකමැති මොනාද?
▶ හිතට වද දෙන දේවල් මොනාද?
▶ කරන්න බය දේවල් මොනාද?
▶ අනිත් කෙනාව අල්ලන්න ඕන කොහොමද?
▶ කොන්ඩම් එකක් පාවිච්චි කරනවද නැද්ද? කරනවා
නම් කොන්ඩම් දාන්නේ කවුද නැත්තේ කවුද?
ඔය වගේ තම තමන්ට තියෙන ප්‍රශ්න හැම එකක්ම වැඩේට
කලින් උත්තර දැනගෙන ඉන්න.
▶ අන්තිමට කරලා යවන එක අනිත් කෙනා එක්ක කරන්න බෑ, ඒක මමත්
එක්ක කරන්න ඕනා.
▶ එයාව කිස් කරන්න බෑ. කිස් කරන්න පුළුවන් මාව
විතරයි
▶ වැඩේ ඉවර උනාට පස්සේ එයා අපිත් එක්ක නිදා ගන්න බෑ.
අපි දෙන්නට තනියම ඉන්න ඕනා
▶ බාත්රුම් එකට ගිහින් එන වෙලාවට / වතුර එකක් බොන්න
එළියට යන ටිකට මම නැතුව ඔයාලා දෙන්නා මොකුත් කරන්න බෑ.
ඔය වගේ තියෙන කොන්දේසි ටිකත් හරියට දාගන්න.
වැඩේ නවත්තන්න ඕනා කොතනින්ද කියන දේවල් ගැනත්
කලින් කතා කර ගන්න.
මුලින්ම කපල් එකේ දෙදෙනා ඒ ගැන තීරණයකට
ආවට පස්සේ පුළුවන් අර තුන්වෙනියාට ඒ ගැන කියන්න. එතනදී තුන්වෙනියාගේ කැමැත්ත
අකැමැත්තත් දැනගන්න පුළුවන්. හැබැයි එක දෙයක්. මෙහෙම නීති රීති, සීමා, කොන්දේසි
ගැන කලින් කතා කරනකොට එකඟ වෙලා, ත්‍රීසම් එක සිද්ද වෙන වෙලාවට එව්වා
වෙනස් කරන්න යන්න නම් එපා සුදු අම්මියෝ. ඒකෙන් නොහිතූ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
📌 ඉරිසියාව
ත්‍රීසම් එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම
සෙක්ස් විතරයි, එතනින් එහාට දෙයක් නෑ කියලා මුලින් පටන්
ගන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ හිත් කියන්නේ, අපේ හැඟීම් කියන්නේ එහෙම ඉරි ගහලා වෙන් කරන්න
පුළුවන් දෙයක් නෙවෙයි කියලා.
වැඩේට තුන්දෙනෙක් සහභාගී වෙන හින්දා ඉරිසියාව කියන එක අනිවාර්යෙන්ම
කාට හරි දැනෙන්න ගන්නවා. ඉරිසියාව නැති කර ගන්න කරන්න තියෙන දේ තමා අර කලින්
කිව්වා වගේ අනිත් කෙනාගේ කැමැත්ත ඇතුව ඒ කෙනා එක්ක විවෘතව කතා කරලා වැඩේ කරන්න
ගන්න එක.
▶ ත්රිසම් එක කරන්න කලින්, කරගෙන යද්දී සහ කලාට පස්සෙත් තමන් කැමති අකමැති උන
දේවල් අනිත් අයට කියන එකෙන් ඉරිසියාව දැනෙන එක අඩු කර ගන්න පුළුවන්.
▶ එකක් හරි පිටින් තුන් වෙනියෙක්ව මේ වැඩේට සෙට් කර ගන්නවා
නම් කපල් එකේ තමන්ගේ පාට්නර් ට හැම වෙලාවේම ප්‍රමුඛතාවය දෙන්න ඕනා. කපල් එකේ
පිරිමි කෙනා වෙනත් ගැහැණු කෙනෙක් එක්ක සෙස් කරනවා නම් ඒ කරන ගමන් තමන්ගේ පාට්නර්
දිහා බලන් ඉන්න එක වගේ දෙයක් කරන්න පුළුවන් ඕකට. එක්කෝ වෙන කෙනෙක් එක්ක සෙස් කරන
වෙලාවට පාට්නර් ගේ අතින් අල්ලන් ඉන්න.
▶ වැඩේ යන වෙලාවට අනිත් දෙන්නගේ ඇස් දිහා බලන්න. Eye– contact තියා ගන්න. එක
වෙලාවකට එක්කෙන්ක්ගේ ඇස් දිහා බලන් කරන්න, අනිත් වෙලාවට අනිත් කෙනාගේ ඇස් දිහා බලන් කරන්න. පුළුවන්
තරම් බලන්න කිසිම කෙනෙක්ව හලන්නේ නැතුව වැඩේ අරන් යන විදිය. එක්කෙනක් දිහා බලන් ඉන්න වෙලාවට අනිත් කෙනාව
ස්පර්ශ කරන්න,
මාරුවෙන් මාරුවට ඔහොම කළා නම් ඉරිසියාව නැතුව වැඩේ ගොඩ දා ගන්න ලේසියි අත් දෙකයි
ඇස් දෙකයි උනත් ඇති.
තමන්ට තියෙන තැන වෙනස් වෙලා නෑ කියලා පාට්නර් ට දැනෙන්නේ
ඇරියම එයාට උනත් වැඩි අපහසුතාවක් නැතුව වැඩේ කරන් යන්න පුළුවන් වෙනවා.
ත්‍රීසම් එකකට එන ආගනතුකයා ගැන ප්‍රේමණීය
හැඟීම් එක්කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අනෙක් අතට ත්‍රීසම් එකට එන
ආගන්තුකයා ගැන ඊර්ෂියා හැඟීම් එක්කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ
වගේ අවස්ථාවක සංසන්දනයන් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි.
උදාහරණයක් විදියට අපි කියමු කපල් එකක්,
ත්‍රීසම් එකකට තව පිරිමියෙක්ව සෙට් කර ගන්නවා. මෙතැනදී
කලින් කිව්ව වගේ වැඩි අවධානයක් ගැහැණු කෙනාට දීලා එයාව තෘප්තිමත් කරනවා කියලත්
හිතමු. මෙතනදී කපල් එකේ පිරිමියා එයාව සංසන්දනය කර ගන්න පුළුවන් ආගන්තුක පිරිමි
කෙනා එක්ක. දෙවෙනි
පිරිමි කෙනාගේ මල්ලි සෑහෙන විසාල එකක් උනොත් එහෙම ඔන්න පිරිමි කෙනාට පොඩ්ඩක් අවුල්
යනවා.
කොහොම වුනත් අන්තිමට හිතන්න ඕන දේ තමයි,
ත්‍රීසම් එකක් කියන්නේ ෆන් වැඩක් විතරයි කියලා
පටන් ගත්තට, ඒකට හැඟීම් දැනීම් මැදිහත් වෙන්නත්
පුළුවන්ය කියන එක. එහෙම හිතුවහම ඒකට සූදානම් වෙලා ඉන්න පුළුවන්. එහෙම දැනගෙන කළාම
එන්න පුළුවන් ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන්.
📌 අවදානේ
තමා ඉල්ලන්නේ
ත්රිසම් එකක් වෙද්දී හැම තිස්සෙම ඔළුවේ තියා ගන්න ඕන, මේක ගැහැණු
කෙනා වෙනුවෙන් කරන දෙයක් කියලා. එයා ගැන තමා ඉස්සෙල්ලම අවධානය දෙන්න ඕනා. ඒ හින්දා
එයාට ඕන දේ කරන්න වැඩි බලතල දෙන්න.
ත්රිසම් එකට තවත් ගැහැණු කෙනෙක්ව නම් සම්බන්ධ කර ගන්නේ, ඉස්සෙල්ලම කපල්
එකේ ගැහැණු කෙනා එක්ක ඉඳලා ඊට පස්සේ දෙන්නම එක්ක අනිත් ගැහැණු කෙනාට හැරෙන්න. කපල්
එකේ ගැහැණු කෙනාට දැනෙන්න අරින්න ඕනා, පිරිමි කෙනා ෆන් එකක් ගන්නේ දෙන්නම එකටම
මිසක් පිරිමි කෙනා ගැහැණු දෙන්නා එක්ක තනි තනියම නෙමේ කියලා. කපල් එකේ ගැහැණු කෙනා
තමා මෙතන රැජින කියලා එයාට දැනෙන්න අරින්න ඕනා.
දෙන්නෙක් සෙස් කරන දිහා බලන්න ඉන්න කෙනා කියන හැඟීම ඔය 3
දෙනාගෙන් කාටවත් දැනෙන්න හොඳ නෑ. ත්රිසම්
එක කරන කපල් එක කණ්ඩායමක් විදියට එකතු වෙලා 3 වෙනි කෙනාට සළකන්න ඕනා.
📌 ඉරියව්
ගැන කලින් හිතන්න
ත්‍රීසම් ගැන ඔය පෝන් වීඩියෝ වල එහෙම
තියෙන විදිය එකක්. එතකොට ත්‍රීසම් එකක් කරන්නේ මෙහෙමය කියලා අපේ ඔලුවේ තියෙන
ෆැන්ටසිය තවත් එකක්. මේ දෙකේදීම වැඩේ ගාණට, නීට් එකට වෙනවා. දෙන්නා තුන්දෙනා ගාණට පොසිෂන් මාරු කරගන්නවා. බොහොම
ස්මූත් එකට සෙක්ස් කිරීම ගලාගෙන යනවා.
එහෙම නේ?
හැබැයි ඇත්තටම සෙක්ස් කරනකොට ඔය වගේ
සුමටව ගලාගෙන යන සෙක්ස් ප්ලේ සිද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ දෙන්නෙක් සෙක්ස්
කරනකොටවත් එහෙම දේවල් සුමටව ගලාගෙන යන්නේ නෑ. ප්‍රායෝගිකව තුන් දෙනෙක් සෙක්ස්
කරනකොට ඒක සංකීර්ණ කතන්දරයක්. සමහර වෙලාවට කොයි කෙනා කොයි පොසිෂන් එකටද එන්න ඕන,
කොයි කෙනා මොන වැඩේද දැන් කරන්න ඕන වගේ ශකබුම්
වෙන්න පුළුවන්.
මේකට එක විසඳුමක් තමයි ත්‍රීසම් එක
ලීඩ් කරන්න කෙනෙක් ඉන්න එක. ඉස්කෝලෙ කාලේ කැම්පස් කාලේ එහෙම තුන් දෙනාගේ යාළුවො
සෙට් එකක් ඔයාටත් ඉන්න ඇති. දැන් ඔක්ත ඉන්න තුන් දෙනාගෙන එකෙක් ඉන්නවා හැම තිස්සෙම
අනිත් උන් දෙන්නා අතින් බයිට් වෙනවා. එක්කෙනක් ඉන්නවා තුන් දෙනාගේ නායකයා වගේ.
අන්න ඒ වගේ තමා ත්රිසම් එකකත් එක්කෙනෙක්ට පුළුවන් අනෙක් දෙන්නා ඒ ඒ මොහොතේදී
මොනවද කරන්න ඕන කියලා කියන්න. එහෙම ලීඩ් කරන්නේ කවුද කියන එක අර කලින් කියපු
සන්නිවේදන අවධියේදී තීරණය කරගන්නත් පුළුවන්.
වැඩේ කරන්න කලින් මොන මොන ඉරියව් ද කරන්නේ කියන එක කලින්
plan
කරන්න වෙනවා. මොකද කිසිම වෙලාවක් කාවවත් හළලා බෑ. හැම වෙලාවේම හැමෝම මොනා හරි
කරන්නත් ඕනා.
▶ Love
triangle - එක ගැහැණු කෙනෙක් පිරිමි කෙනාගේ මුහුණ උඩ ඉඳන්
ඉන්නවා, අනිත් ගැහැණු කෙනා පුරුෂ ලිංගය උඩ ඉඳන් වැඩේ කර ගන්නවා. ඔය අතරේ
ගැහැණු දෙන්නට උනත් ඒ දෙන්නව සිප ගන්න ස්පර්ශ කරන්න පුළුවන්. ඒ දෙන්නට මුහුණෙන්
මුහුණ බලන් ඉන්න ගමන් වැඩේ කරන්න පුළුවන් වෙන හින්දා ත්රිසම් එකට ලොකු energy එකක් ඒකෙන් ලැබෙනවා.
▶ තව ඉරියව්වක් තමා එක
ගැහැණු කෙනෙක් උඩුබැලි අතට නිදාගැන ඉන්න අතරේ අනිත් ගැහැණු කෙනා ඇඳේ දණ ගහගෙන නිදාගෙන
ඉන්න කෙනාට දිවෙන් කරනවා. ඔය අතරේ පිරිමි කෙනා දණ ගහගෙන ඉන්න කෙනාට පිටිපස්සෙන්
ඉඳන් කරන්න ගන්නවා. මේ ඉරියව්වේ වැදගත්ම එක මේක නෙමේ. වැදගත්ම දේ තමා පිරිමි කෙනා
ඕක කරන වෙලාවට හැම තිස්සෙම ඇස් දෙක තියෙන්න ඕනා කරන කෙනා දිහාට නෙමේ, ඇඳේ නිදාගෙන ඉන්න කෙනා
දිහාට. ඊලඟට ඔයා කියන පණිවිඩේ දෙන්න ඕනා ඇස් දෙකෙන්.
▶ වැඩේ ඉවර කරන්න හොඳම
ඉරියව්වක් තමා ගැහැණු දෙනා 69 ඉරියව්වෙන් දිවෙන් කරන ගමන් ඉන්න වෙලාවක පිරිමි කෙනා
එක්කෙනෙක්ගේ පිටිපස්සට ගිහින් දාලා කරන එක. ඕක කරද්දී යට ඉන්න අනිත් ගැහැණු
කෙනාටත් පිරිමි කෙනාගේ රන්දික ගේ රහ බලන්නත් හම්බෙනවා.
වැඩේ එක දිගටම කරගෙන යද්දී සමහර දේවල් ටිකක්
ඕනෑවට වඩා වැඩි වෙන වෙලාවල් එන්න පුළුවන්, අන්න ඒ වෙලාවට පොඩ්ඩකට වැඩේ නවත්තලා බාත් රූම් එක පැත්තට වගේ ගිහින්
පොඩි හුස්මක් අරන් ආවා කියලා ලොකු අවුලක් නෑ. එක්කෝ වතුර ටිකක් බීලා එන්න.
📌 සෞඛ්‍ය
ආරක්ෂාව
මේකට තුන් දෙනෙක්ම සහබාහි වෙන හින්දා ලිංගිකව
සම්ප්‍රේෂණය වෙන රෝගයක්, ගැබ් ගැනීමක් සහ මානසික ප්‍රශ්නයක් උනත් වෙන්න ඉඩක්
තියෙනවා. බය, වරදකාරී හැඟීම වගේ දේවල් උනත් දැනෙන්න පුළුවන්. ඒ හින්දයි කිව්වේ
වැඩේ කරන්න කලින් ඉස්සෙල්ලම තමන්ට ඕන දේවල් සහ සිමා මායිම් මොනාද කියලා හිතා ගන්න
කියලා.
ලෙඩ රෝග සහ ගැබ් ගැනීමකින් බේරෙන්න කොන්ඩම්
පාවිච්චි කරන්න. ත්රිසම් එක කරන්න කලින් 3 වෙනි කෙනාගේ std ටෙස්ට්
එකක් කරගෙන බැලුවත් කමක් නෑ. පාට්නර් ව මාරු කරන හැම වෙලාවකම කොන්ඩම් එකත් මාරු
කරන්න, කිසිම වෙලාවක කලින් පාවිච්චි කරපු කොන්ඩම් එක පාවිච්චි කරන්න එපා. ඒ
කියන්නේ වැඩේ පටන් ගන්න කලින්ම කොන්ඩම් ටිකක් ලැස්ති කරන් තියන් ඉන්න වෙනවා.
📌 කුඩාරමට
වද්දා ගත්තා ඔටුවා
මිනිහෙකුයි, ඔටුවෙකුයි කාන්තාරේ යද්දී ආව
කුණාටුවක් හින්දා කුඩාරමක් ගහන් ඒකෙන් බේරෙන්න හදපු කතන්දරේ ඔයාලා දන්නවා ඇතිනේ.
අන්න ඒ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය ත්රිසම් එකක් කරද්දී උනත් පාවිච්චි කරන්න
පුළුවන්.
ඔයාලා දෙන්න කපල් එකක් නම් ඔයලාගේ ත්රිසම් එකට
සෙට් කර ගත්ත කෙනාව කිසිම වෙලාවක ඔයාලගේ relationship
එකට සම්බන්ධ කර ගන්න
එපා. ත්රිසම් එක කළා නම් ඒක එතනින් ඉවරයි. ආයේ එයා
එක්ක වෙන දවසක කරන්න ඕනද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි ඔයාලගේ ජීවිතේට එයාව
ලං කර ගන්න ඕනා කියලා දෙයක් නෑ.
ඔයාල දෙන්නගේ relationship එක හොඳටම තියෙනවා නම්
විතරක් ත්රිසම් එකකට යන්න. ඔයාලා දෙන්නා ප්‍රශ්න තියෙන කපල් එකක් නම්, ත්රිසම් එකක් හින්දා
ඔයාලගේ ලිම්ගික ජිවිතේ ප්‍රශ්න විසඳෙනවා කියලා හිතන්න එපා. විවාහයේ ප්‍රශ්න
විසඳෙනවා කියලා හිතන්න එපා. ඔයාලගේ relationship එක තවත් සංකීර්ණ වෙන එක
තමයි වෙන්නේ.
📌 After- care
මුලින් කිව්ව සන්නිවේදන
අවධියේදී ත්රිසම් එක ඉවර උනාට පස්සේ මොකද කරන්නේ කියන එක ගැනත් කතා කරගෙන ඉන්න.
ඔයාලා ඉන්න තැනම එයත්
එහෙම්මම නිදා ගන්නවද?
3 දෙනාම තුරුල් වෙලා
නිදා ගන්නවද? එහෙම තුරල් වෙලා නිදා ගන්න එක ඔයාලට අවුලක් නැද්ද?
ඔය වගේ දේවල් ගැන
හිතන්න. තමන්ට හොඳයි කියලා දැනෙන එකක් කරන්න.
ත්රිසම් එකක් ඉවර උනාට
පස්සේ අනාගතේ දවසකත් ආයේ ත්රිසම් එකක් කරන්න ඕන නම් ඒකටත් දෙන්න තියෙන පොඩි ටිප්
එකක් තියෙනවා.
▶ ඒ තමා ත්රිසම් එක
සමරන්න. පාටි දාලා සමරන්න නෙමේ, ඒ ගැන ආස දේවල් කතා
කරන්න
“ඒ වැඩේ උන විදිය ගැන
ඔයා ආසම දේ මොකද්ද? වෙන මොනාද ඔයා ආසම
දේවල්”
“මම අනිත් කෙනා එක්ක
කරනවා බලන් ඉද්දි ඔයාට මොනාද හිතුනේ”.
ඔය වගේ ආස දේවල් ගැන
වැඩියෙන් කතා කරන්න. එහෙම කළාම හරි ගියේ නැති දේවල් ගැන හිතන එකට වඩා හරියට උන ආස
කරන දේවල් ටික මොළේ කොන්ක්‍රීට් වෙනවා. ඒක ඊලඟ අත්දැකීමට උදව් වෙනවා.
දැනගෙන කළොත් cupiri. නොදැන කරන්න ගිහින් ඇනුනොත් අන්තිමට තමන්ට “හෑන්ඩ්-සම්” තමයි ඉතුරු වෙන්නේ!!
#XeducationSL