බ්රසිල් වල ඉන්න අවුරුදු 24 ක “ඉන්ෆ්ලුවන්ස” කියන ජීවී කාණ්ඩයේ කෙනෙක් තමා මෙයත්. දැන් දැන් ලංකාවෙත් පඳුරකට පයින් ගැහුවත් ඇඟ පෙන්නන් දඟලන Instagram ඉන්ෆ්ලුවන්ස’ලා 10ක් 20ක් එළියට පනිනවා.
කොහොම හරි මෙයාට අඟල් 40ක් විතර වට ප්රමාණයක් තියෙන පස්සකට හිමිකම් කියනවා කියලා තමා එයා කියන්නේ. (මේක කියවන එක නවත්තලා ටේප් හොයන් යන්න එපා)
දැන් මෙතන සීන් එක වෙලා තියෙන්නේ මෙයාගේ අලි පස්ස පෙන්නගෙන Instagram වල දාන ෆොටෝ එහෙම දැකලා ගොඩක් අය කියලා තියෙනවා එයාට තියෙන්නේ බොරු පස්සක් කියලා.
ඉතින් ඔය අවලාද වලින් බේරෙන්න මෙයා කරලා තියෙන වැඩේ තමා, X-ray එකක් කරලා Instagram දාලා පෙන්නලා තිබ්බා එයාගේ පස්ස දාපු එකක් නෙමේ, ඇත්තටම තියෙන එක කියලා.
මුන්ට වෙන වැඩ නැද්ද ඇත්තට.
ආ ඒක නෙමේ. මේ ඊයේ පෙරේදා ලංකාවෙත් කවුද මන්දා බොරු කුම්කු දාලා ෆොටෝ දානවා කියලා ඔය වගේ සීන් එකක් ගියා නේද?
(අන්තිම ෆොටෝ දෙක බලන්න එපා)
📸 IG@eusumpani
#XeducationSL