ස්වීඩනය සෙස් කරන එක, ක්රීඩාවක් විදියට නිල වශයෙන් ප්රකාශ කරලා තියෙනවා.
මොන හරුපයක්ද ඒ කිව්වේ? ඔව්.. ඇත්තටම එහෙම එකක් තියන්න යන්නේ.
ස්වීඩන් සෙස් සම්මේලනය/ Swedish Federation of Sex කියලා අටෝගෙන ඉන්න එකකින් තමා මේක කරනවා කියන්නේ.
එතකොට මේ ක්රීඩාවට සහභාගී වෙන අයට සිද්ද වෙනවා සෙස් කරලා තරඟ වදින්න. සෙස් කරලා දිනන කෙනාව තේරෙන්නේ 3 දෙනෙක් ඉන්න විනිශ්චය මඩුල්ලක් දෙන තීරණයකින් සහ ප්රේක්ෂකයන්ගේ කැමැත්තෙන් කියන දෙකෙන්ම.
දිනන්නේ
70% ක් ප්රේක්ෂකයන්ගේ චන්ද වලින් සහ ඉතුරු 30% තමා විනිශ්චය මඩුල්ලෙන්. මේ
වෙනකොට එක එක රටවල් වලින් තරඟකරුවන් 20ක් වගේ මේකට ඉල්ලුම් කරලා තියෙනවා කියලා තමා
කියන්නේ.
මේ යුරෝපියානු
සෙස් ශුරතාවලිය/ European Sex Championship ජුනි 8 වෙනිදා
පටන් ගන්න තියෙන්නේ. සති 6ක් තිස්සේ තරගාවලිය තියෙනවා. ක්රීඩකයන්ද දවස ගානේ විනාඩි
45- 60 ක් වගේ සෙස් කරන්න වෙනවා.
මුඛ සංසර්ගය, සුරතාන්ත වාර ගණන, කපල් එකේ දෙන්නා අතරේ තියෙන සම්බන්ධය, සෙස් ගැන තියෙන දැනුම, කොච්චර වෙලාවක් එක දිගට කරන්න පුළුවන්ද, පෙනුම වගේ දේවල් මේකෙදි ලකුණු දෙන දේවල් විදියට බලනවා කියලා තියෙනවා.
“කාමසුත්ර” පොතේ තියන දේවල් ගැන තියෙන දැනුමත් මේ තරඟයේදී ලකුණු හම්බෙන එක දෙයක්.
ගැහැණු- පිරිමි විතරක් නෙමේ, ගැහැණු- ගැහැණු, පිරිමි- පිරිමි ඔය හැම කලවමක්ම තරගයේ සහභාගී වෙන්න පුළුවන් කියලා තියෙනවා.
ගැහැණු- පිරිමි කපල් එකක් පරද්දලා එකට උළා ගන්න ලෙස්බි කපල් එකක් final එකෙන් දිනුවොත් කොහොමද? දැන් බටහිර රටවල් වල LGBTQXYZ රෙද්ද කරන විකාර වල හැටියට එහෙම නොවුනත් ඒකෙ නම් පුදුමයක් නෑ.
තනි සෛලයක් විදියට හැදුනු ජීවින් අවුරුදු බර ගානක් ගිහින් කණාවට වගේ විකසනය වෙලා, වානර යුගය පහු කරලා, දඩයම් කරලා කන්න හොයාගෙන, ගල්ගුහා වල ජිවත් වෙලා, දරුණු වසංගත වලින් බේරිලා (Kරෝනා එක නෙමේ), ලෝක යුද්ධ කරලා, අපේ ආදි මුතුන් මිත්තන් කරන්න පුළුවන් කැපකිරීම් සේරම කරලා අපි අද මේ තැන ඉන්නේ මේ වගේ තරඟ තියන්නද කියලා හිතෙනවා වෙලාවකට.
Anyway, තරගාවලියේ ප්රතිඵලත් පෝස්ට් එකක් දාන්නම්.
#XeducationSL