Join Us

සමහර විට ඔයාට විද්‍යා උපාධියක් නැතුව ඇති. සමහර විට ඔයා ඔෆිස් එකක ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න ඇති. සමහර විට ඔයා ළමයි දෙන්නෙක් බලාගෙන ගෙදර ඉන්න ගමන් මේ වෙබ්සයිට් එක කියවනවා ඇති. එහෙම නැත්නම් ඔයා එක එක දේවල් ගැන ලියන්න කැමති කෙනෙක් වෙන්න ඇති.

ඔයාගේ අධ්‍යාපනික, වෘත්තීය පසුබිම කොහොම උනත් අපි කැමතියි ඔයාගේ ලිපි අපේ වෙබ්සයිට් එකේ සහ ෆේස්බුක් පේජ් එකේ පළ කරන්න. 

ලිංගිකත්වය ගැන වෛද්‍ය විද්‍යාත්මක ලිපි සහ ඒ ගැන ලෝකේ වටේ වාර්තා වෙන එක එක දේවල් ගැන ඔයාට කැමති භාෂා විලාශයකින් ලියලා අපිට එවන්න පුළුවන්. 

  • අපිට ලියන්න කැමතියි නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.
  • අසභ්‍ය වදන් හෝ පින්තූර, පුද්ගලික ඡායාරූප නොමැති ඒවා විය යුතුයි.
  • දේශපාලනය,ජාති වාදය,හා ආගම් වාදය ගාවා නොගත යුතුයි.
  • තවකෙකුගේ පුද්ගලිකත්වයට හානි නොවන ඒවා විය යුතුයි.
  • කොහෙන් හෝ උපුටා ගත් ලිපි පළ කිරීම ගැටළුවක් නැහැ. නමුත් ඒවායේ නිරවද්‍ය තාව සහ විශ්වාසදායී බව ගැන විමසා බලා ලිපි ලියන්න. එය උපුටා ගැනීමක් නම් උපුටා ගත් මුලාශය (source) එක සඳහන් කරන්න.

මේ කොන්දේසි වලට අනුකූල වෙනවා නම් ඔයාලගේ ඕනම ලිපියක් admin review එකෙන් පස්සේ අපි වෙබ්සයිට් එකේ සහ ෆේස්බුක් පේජ් එකේ පළ කරනවා. ඔයාගේ කැමැත්ත අනුව ඔයාගේ නම ඇතුවද, නැතුවද පළ කරන්න ඕනා කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්.

එහෙනම්, ලියන්න කැමති අය අපේ Facebook පේජ් එකට මැසේජ් එකක් දාන්න.